අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ නිල් සහ මෙරුන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.