(+94) 0552256268
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Soraborawewa M.V.

සොරබොරවැව මහ විද්‍යාලය

Mahiyangana Zone

  • Register
  • Login
Soraborawewa M.V.

සොරබොරවැව මහ විද්‍යාලය

Mahiyangana Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

බ/සොරබොරවැව මහ විද්‍යාලය

සෞන්දර්යයෙන් රටක් වශී කළ ජාතියේ නැණ තක්සලව නමින් විරුධාවලී ලත් අප පාසල දිනෙන් දින අති දියුණුව කරා යන අති විශිෂ්ට පාසලකි.රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කිිිිරීමට දරුවන් මෙගෙයවන ඇඳුරු මඩුල්ලකින් සැදුම්ලත් අප පාසල අවිදු අඳුර දුරලමු යන ආදර්ශයෙන් ආලෝකය කරා පිය නගින ප්‍රදේශයේ අභිමානවත් පාසලකි.

අප විද්‍යාලය වන බ/සොරබොරවැව විද්‍යාලය සමාජ මාධ්‍ය ඔස්සේ දැනටමත් ඉතා ප්‍රචලිත පාසලකි.‌පාසලේ තොරතුරු තාක්ෂණ ඒකකයේ ගුරු මහත්මිය හා දරු දැරියන් එකතුව නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය මගින් අප පාසලේ තොරතුරු හුවමාරු කර ගැනීමට  මෙන්ම පාසලේ උණ්ණතිය වෙනුවෙන්  මෙම වෙබ් අඩවිය මහගු කර්තව්‍යක් ඉටුකරනු ලබයි.ඒ සඳහා ලෝකවාසී සියලුදෙනා අප හා කේ වෙතැයි මම අපේක්ෂා කරමි.මෙහි නඩත්තු කටයුතු අඛණ්ඩව කරගෙන යාමට මෙයට සම්බන්ධ වන දරු දැරියන්ටද ගුරුමහත්මියටද ශක්ති්ය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

 බ/සොරබොරවැව විද්‍යාලය මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Soraborawewa M.V.

සොරබොරවැව මහ විද්‍යාලය

Mahiyangana Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/Soraborawewa maha Vidyalaya, Soraborawewa, Mahiyanganaya

: (+94)552256268

: [email protected]

Supported By

© 2026 Soraborawewa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk