පාසලේ දැක්ම
"පිරිපුන් දරු කැළක් අභිමන් හෙට දිනක්"
පාසලේ මෙහෙවර
"මහියංගණ අධ්‍යාපන කලාපයේ පිහිටි බ/සොරබොර වැව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියළුම දරු දැරියන් 21 වන සියවසේ තාක්ෂණ යුගයට ගැලපෙන විශ්ව ප්‍රජාව හා සමායෝජි විය හැකි නිපුණතාවන්ගෙන් හා සමබර පෞරුෂයකින් හෙබි විනය ගරුක ශ්‍රී ලාංකිකයන් බවට පත් කිරීම සඳහා විදිමත් අධ්‍යාපනයක් ලබා දීම "