(+94) 0552256268
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Soraborawewa M.V.

සොරබොරවැව මහ විද්‍යාලය

Mahiyangana Zone

  • Register
  • Login
Soraborawewa M.V.

සොරබොරවැව මහ විද්‍යාලය

Mahiyangana Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

 

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-09)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අත වැලමිට අගල් 1ක් ඉහළට විය යුතුය වාටිය අගල් 1/2කි.
  • කලිසමේ පැති සාක්කුවේ පහළ කෙළවර දක්වා දික් විය යුතුය
  • කමිසයේ කෙළවර රවුම් හැඩය විය යුතුය
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
  • කලිසම ඉණ මට්ටමේ සිට දණහිස තෙක් විය යුතුය.

පිරිමි ළමුන් (10-11)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • අත වැලමිට අගල් 1ක් ඉහළට විය යුතුය වාටිය අගල් 1/2කි.
  • කලිසමේ පැති සාක්කුවේ පහළ කෙළවර දක්වා දික් විය යුතුය
  • කමිසයේ කෙළවර රවුම් හැඩය විය යුතුය
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ ඉණ අගල් 1/2කි.
  • කලිසමේ පහළ කෙළවරවල් 16ත් 17ත් අතර විය යුතුය.

ගැහැණු ළමුන් (1-11)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා ‌හොදින් ගොතා තිිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතේ දිග තමාගේ පුමාණායන් වියතක් වේ.
  • ගවුම් වාටිය දණහිසේ සිට අගල් 1 1/2ක් පහළට පිහිටිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • ඉණ වැලමිටේ නැම්ම දක්වා විය යුතුය.
  • රැළි අගල් 1 1/2ක් විය යුතුය.
බද පටිය අගල් 1 1/2කට නොවැඩි විය යුතුය

 

Soraborawewa M.V.

සොරබොරවැව මහ විද්‍යාලය

Mahiyangana Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/Soraborawewa maha Vidyalaya, Soraborawewa, Mahiyanganaya

: (+94)552256268

: [email protected]

Supported By

© 2026 Soraborawewa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk