අප පාසලේ තොරතුරු හා සන්නිවෙිදන තාක්ෂණ ඒ්කකය විසින් මෙහෙයවනු ලබන ICT CLUB මගින් පාසලේ සිදු කරනු ලබන විවිධ වූ වැඩසටහන් රාශියක් සිදු කරනු ලබයි.එය අපගේ තොරතුරු හා සන්නිවෙිදන තාක්ෂණ හැකියාව ඔප් නංවන නව තෝතැන්නකි.
විදුහල්පති ඒ.ජී.එන්.යේමචන්ද්‍ර
ICT විෂය භාර ගුරුතුමිය බී.බී.ඒ.ප්‍රියදර්ශනී
- දුලක්ෂිත දිල්ෂාන් (සභාපති)
- සිතුමිණී සත්සරා(ලේකම්)
- තරුෂ නිරෝෂන්(භාණ්ඩාගාරික)
කමිටු සාමාජිකයින්
- හසිනි නවෝද්‍යා
- තීක්ෂණා කෞෂල්‍යා
- රසාන්ජලී සෙනෙවිරත්න
- චතුමිණී අමාෂා
- නෙත්මි කෞෂල්‍යා
- ජිත්මි තත්සරා
ICT CLUB හි කාර්යයන්
- පාසලේ ළමුන්ට පරිගණක වැඩසටහන් පැවැත්වීම
- ICT දිනයක් පැවැත්වීම
- ICT හි වාසි අවාසි දරුවුව පහදා දීම
- පරිගණක ගැටලු විසඳීම
- දෘඩාංග ගැටලු විසඳීම
- මෘදුකාංග ගැටලු විසඳීම
![]() |
![]() |

