අප පාසලේ 2022 ලෝක ගුරු දිනය පාසලේ සිසු සිසුවියන්ගේ වමත් කැපවීවෙන් හා උනන්දුවෙන් පසුගිය 2022-10-06 වන දින විද්‍යාලයීය පූධාන ශාලාවේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ.
එදින දරු දැරියන් ගුරුවරුන් පිළිගත්තේ මහත් උනන්දුවකින් හා උද්යෝගයකිති.දරුවන් විවිධ නර්තන ඒක් කරමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ගුරුවරුන් උදෙසා ඔවුන්ට හැකි සෑම අයුරකින් පුදන්නට ඇප කැප වී ක්‍රියා කළහ.
