2022 ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීම පසුගිය 2020-10-14 දින අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.එයට 11,10,09 යන ශ්‍රේණිවල සිසු සුසුවියන් සයභාගි විය.
අප පාසලේ 2022 ලෝක ගුරු දිනය පාසලේ සිසු සිසුවියන්ගේ වමත් කැපවීවෙන් හා උනන්දුවෙන් පසුගිය 2022-10-06 වන දින විද්‍යාලයීය පූධාන ශාලාවේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ.